New Year Resolution 2026

Let’s make better investing your New Year Resolution, before you forget it in February like the rest.

New Year Resolution 2026

Let’s make better investing your New Year Resolution, before you forget it in February like the rest.

Why make investing your new year resolution? ​

  • Turn your savings into a growth engine — unit trusts put your money to work from day one.
  • Diversify instantly, without the hassle — one investment gives you access to a broad, balanced portfolio.
  • Let experts drive your returns — professional fund managers navigate the markets so you can focus on your goals.
  • Build long‑term wealth with confidence — a simple, disciplined way to stay on track all year.

How investing benefits you in 2026

  • Grow your wealth while you live your life — your money keeps working even when you’re not watching the markets.
  • Turn market volatility into opportunity — diversified unit trusts help smooth out the bumps and capture long‑term growth.
  • Build financial confidence, one contribution at a time — a simple, structured way to stay committed to your goals all year.
  • Create a future-proof financial habit — starting now sets you up for stronger, more resilient wealth over the years.

#ASKTHEMFIRST

How Your New Year Goals Could Grow
Start the year by visualising the impact of smarter financial habits. Enter how much you could potentially invest, and watch your resolution come true..

Savings Account
Money Market Fund

Unit Trust Funds ඔබේ මුදල් වර්ධනය කර ගැනීමට හොඳ මාර්ගයක් වන්නේ ඇයි? සහ ආයෝජකයින් වැඩි වැඩියෙන් ඒවා තෝරා ගන්නේ ඇයි?

Unit Trust Funds ඔබේ මුදල් වර්ධනය කර ගැනීමට හොඳ මාර්ගයක් වන්නේ ඇයි? සහ ආයෝජකයින් වැඩි වැඩියෙන් ඒවා තෝරා ගන්නේ ඇයි?

  • ආකර්ෂණීය ප්‍රතිලාභ: අඩු ප්‍රතිලාභ වලට එකඟ නොවන්න, ඔබේ සාම්ප්‍රදායික ඉතුරුම් ගිණුම් හා සසඳන විට, වැඩි ප්‍රතිලාභ ලැබිය හැකි දෑ සඳහා ආයෝජනය කරන්න.
  • ප්‍රතිඉපැයම්: ඔබේ ප්‍රතිලාභය මත ප්‍රතිලාභයක්? ඔව්, ඔබේ ආයෝජනයට ලැබෙන ප්‍රතිඉපැයම් වල ශක්තිය භුක්ති විඳින්න.
  • ආපසු ගැනීමේ නම්‍යශීලීත්වය: වඩා හොඳ ප්‍රතිලාභයක් වෙනුවෙන් දිගු කාලයක් ඔබේ මුදල් සිර කළ යුතු නැත. ඕනෑම වේලාවක ඉල්ලීමක් මගින් ඔබේ මුදල් ආපසු ලබාගන්න.
  • ඩිජිටල් ආකාරයෙන් ආයෝජනය කරන්න, ආපසු ගන්න සහ පාලනය කරන්නඩිජිටල් ආකාරයෙන් ඔබේ ආයෝජන පාලනය කරගැනීමට අපගේ වෙබ් ද්වාරය, ජංගම යෙදුම භාවිත කරන්න. එසේ නැතිනම් අංක 766 656 656 වෙත Hi කියා පණිවුඩයක් එවන්න.
  • ඉවත්ව යාමේ ගාස්තු නැත: ආපසු ගැනීමේ දී අය කරනු ඇතැයි සිතුවාද? නැත, ඉවත්ව යාමේ ගාස්තුවක් නැත.
  • විවිධාංගීකරණය:: ඔබ ආයෝජනය කරන්නේ එක් ආයෝජන උපකරණකට පමණක් නොව, බහු ආයෝජන උපකරණවල. Unit Trust Funds විවිධ වත්කම්වල ආයෝජනය කර ඇති අතර, එය අවදානම අඩු කරන අතර විභව ප්‍රතිලාභ වැඩි කරයි.

There's Something for Everyone

For the risk taker: Equities

You call the shots, First Capital has your back.

For the risk taker: Equities

You call the shots, First Capital has your back.

For the risk averse: Treasuries

Lower risk, steady returns, peace of mind.

For the risk averse: Treasuries

Lower risk, steady returns, peace of mind.

For the busy risk taker: Equity Fund

Expertly managed portfolios, with the highest returns in the industry.

For the busy risk taker: Equity Fund

Expertly managed portfolios, with the highest returns in the industry.

For the risk‑averse: Money Market Fund

Smarter than fixed deposits - compounding growth, liquidity, zero exit fees.

For the risk‑averse: Money Market Fund

Smarter than fixed deposits - compounding growth, liquidity, zero exit fees.

Why First Capital?

වර්තමාන ඉපැයුම් අනුපාතයේ විචලනයන් හා වෙනස්වීම සිදුවිය හැක. අතීත ක්‍රියාකාරිත්වය, අනාගත ඉපැයුම් පිළිබඳ දර්ශකයක් නොවේ. ප්‍රධාන ආයෝජක තොරතුරු ලේබනයෙහි අන්තර්ගතය (KIID) කියවා තේරුම් ගැනීමට උපදෙස් දෙනු ලැබේ.

Why choose

One of Sri Lanka’s most decorated investment firms

First Capital wins Silver - Service Brand of the Year at SLIM Brand Excellence 2025.

නව්‍ය ආයෝජන විසඳුම්

ඔබේ ආයෝජන වල වර්ධනය ඉහළ නැංවීමේ නවීනතම ක්‍රමෝපායයන්.

Providing award-winning experiences for over 43 years. Empowering thousands across the isle.

Backed by Janashakthi Group

Backed by the stability and credibility of the renowned Janashakthi Conglomerate.

It’s never too late to invest, but starting early gives your money a head start. Make investing your New Year resolution and let your future wallet thank you in advance.

සම්බන්ධ වීමේ තොරතුරු

Call us at +94 11 2 651 651 | Give a missed call to 776 651 651 or email: info@firstcapital.lk

Disclaimers & Assumptions

  • සඳහන් කරන ලද ඒකක භාර අරමුදල්වලින් (Unit Trust Fund) ලැබෙන ප්‍රතිලාභ First Capital Money Market Fund අරමුදලෙන් වේ.
  • සැලකිල්ලට ගත් කාලය 2024 ජනවාරි සිට 2025 ජනවාරි දක්වා (ප්‍රකාශයට පත් කරන අවස්ථාව වනවිට අප යොදා ගනු ඇත්තේ නවතම මාසය සහ පසුගිය එක් වසරකි).
  • සාමාන්‍ය ඉතුරුම් ගිණුමකට පිරිනමන පොලී අනුපාතය 2.6% ලෙස උපකල්පනය කරයි (ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ බැංකු කිහිපයකින් ලබාගත් අනුපාතික වල සාමාන්‍යය).
  • සාමාන්‍ය ඉතුරුම් ගිණුම් සඳහා දෛනිකව ගණනය කරන පොලිය මාසිකව බැර කරයි, මාසය තුළ ලැබෙන පොලියට, පොලියක් නොමැති බව උපකල්පනය කරයි.
  • ගනුදෙනුකරුවන් හට මූලික ආයෝජන මුදල වශයෙන් ඕනෑම මුදලක් යොදවා, ප්‍රතිලාභ සන්සන්දනය කළ හැකියි.
  • ඉහත කී එක් වසරක කාලය සඳහා Money Market Fund වෙතින් පිරිනමන ලද ප්රතිලාභ අනුපාත වාර්ෂිකව 11.57%කි. FCMMF වෙතින් ලැබෙන ආදායම ගණනය කරනු ලබන්නේ ඒකක මිල ඇගයුම මත පදනම් ව ය.
  • මූලික ආයෝජන මුදලෙහි වෙනසක් නොවේ. ආපසු ගැනීම් හෝ තැන්පතු නැත.
  • FCMMF වෙත ආයෝජන කිරීමට පෙර, EM/KIID කියවා බලන ලෙසට ආයෝජකයන්ට උපදෙස් දෙනු ලැබේ.

Sinhala

Tamil