From unexpected bills to the big plans you’re working towards, Investing can help you take the next step towards the future you want. This World Thrift Day, think beyond saving. Think about growing your hard earned money.
Talk to First Capital to explore your investment options.
Call us +94 11 265 1651 or visit www.firstcapital.lk
හදිසියේ මතුවන වියදම් පියවා ගැනීමට වගේම, ඔබේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු සහ අරමුණු ඉටු කරගැනීමටත් නිවැරදි ආයෝජනයක් ඔබට ශක්තියක් විය හැකියි.
මෙවර ලෝක සකසුරුවම් දිනයේදී, මුදල් ඉතිරි කිරීමෙන් ඔබ්බට සිතන්න. ඔබ මහන්සියෙන් උපයාගත් මුදල් අනාගතය වෙනුවෙන් තවදුරටත් වර්ධනය කරගැනීමට අවධානය යොමු කරන්න.
ඔබට ගැළපෙන ආයෝජන අවස්ථා පිළිබඳව දැනගැනීමට First Capital සමඟ අදම සම්බන්ධ වන්න.
📞 +94 11 265 1651
🌐 www.firstcapital.lk